Saturday, March 30, 2019

බෛලා - Como la flor , mi flor


මගේ පුෂ්පය! mi flor!

මල් ගැන කියනකොට ඉතා දුර්ලභ මල පැනපු අවස්ථාවක දර්ශනයක් දැක්කා මේ ලඟදි.



විෂ්ණු ශර්මා පඬිතුමාගේ පරපුරෙන් පැවත එන නිදි තුමා සෑර් තමා මේ පින්තුරේ අයිතිකාරයා. අර කණ්ඩා සෑර්ගේ ඒ ගියාම කල්‍යාණමිත්‍ර කොමාන්ඩර් සෑර්ගේ ගුලි වලට අහුවෙලා ප්‍රයිවෙට් එකේ පාටි දාන.. ඔව්ව කියන්ඩ ගියොත් රට ඉන්ඩ රවිතුමා සෑර් වාගේ වැරදි මාර්ගයේ යන්ඩ වෙනවා.

බෛලා කිව්වම කොයි ලෝකේ උනත් ඉතින් බෛලා බෛලාම තමයි.
මුලින්ම  මේක අහල ඉඳිමු 

මේකෙ ස්පාඤඤ භාෂාවෙන් කියන්නේ

Como la flor (como la flor)
Con tanto amor (con tanto amor)
Me diste tú
Se marchitó
Me marcho hoy (hoy)
Yo sé perder
Pero, ay ay ay cómo me duele
Ay ay ay cómo me duele

දන්නා ඉංගිරිසියෙන් නං 

Like the flower (like the flower)
With so much love (with so much love)
That you gave to me
It withered
I´m leaving today
I know to lose
But, oh how it hurts me
Oh, how it hurts me


අවුරුදු විසි හතරකට පෙර අද වැනි මාර්තු 31 දිනක විසි තුනක් වූ ඇයගේ ජීවිතය නිමා කෙරුණා.

R.I.P mi flor!
Thank you for the beautiful music.

සබ් වූෆර් එක ඔන් නේ, ඊ කිව් එක ගානට ඇජස් කළානේ වොලියුම් එක ... බ්‍රිලියන්ට් ...
එහෙනං  මේකත් බලමු නේ.

ජයවේවා!

4 comments:

  1. ඒක බ්ලොග් ලියන එවුන්ගෙ පාටියක්!

    ReplyDelete
    Replies
    1. ඔරු පැද්දට, බයිෂල් පැද්දට, ටැට්ටර් පැද්දට අපිල ඉතින් බ්ලොග් කියෝන අවශේෂ ඩෑල් නේ සෑර්.
      තැන්කිව් වේවා ටැට්ටරේ පාලු මකන්ඩ ආවට.

      ජයවේවා!

      Delete
  2. විට්ටර්ගේ මල්ලි හැට්ටර්, ඉතින්? ඉස්සෙල්ලම කියන්නෝනි අර පින්තුරෙයි අනෙක් පින්තුරයි සේරම මගේ නෙවෙයි, එක එක්කෙනා ගත්තු ඒවා.
    'මේක' හා 'මේකත්' බැලුවා. ස්තුතියි!

    ReplyDelete