Monday, December 24, 2018

Christmas Time's A Comin'

Thank you https://www.irelandsown.ie for the beautiful image

හැට්ටරුත් ඉතින් සදර්න් මෑන් වෙච්චි එකේ පොඩි පහේ සදර්න් ටච් එහෙකුත් එක්ක යු එස් නේවි රණවිරුවන්ගේ මේ  ප්‍රසංගෙත්  නරඹලා ජේසු ස්වාමි දරුවන්ගේ උප්පත්තිය සමරමු.

ඔබ සැමට සිරි සුබ නත්තලක් වේවා!

6 comments:

  1. හැට්ටරයෝ මරු වීඩියෝ ක්ලිප් එක. බොට මෙරි ක්‍රිස්මස් එකක් සහ සුබ අළුත් අවුරුද්දක් වේවා!!!!!! බොක්කෙන්ම අරූ සහ අරකිගෙන්.

    ReplyDelete
    Replies
    1. ඔබ දෙපළටත් එසේම වේවා සෑර් !

      Delete
  2. හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලි
    සිංහල බ්ලොගයේ නුතන කාලයේ ඇත්ත ඇති සැටියෙන් ලියන සංවර ඇනොලගේ නත්තල් සුභාශිංසනය සමගින් නව වසරකට ආසිරි ජැස්ටින් වෝල්ටර් ගෙන්

    ReplyDelete
    Replies
    1. අනෝල නැත්තන් මොන බ්ලොග්ද සෑර්.
      ඔබ ඇතුළු ඇනෝ සියලු දෙනාටත් සුබ නව වසරකට ආසිරි!


      Myself Hattor

      Delete