Tuesday, December 18, 2018

ඩයස්ලගේ කතා -1 ඇනෝ ගැසූ බුවා සහ ඇනෝට ගැසූ බූරුවා

image from https://donkeytime.org/visit-donkeys/germany/
බොහොම ඉස්සර කාලේ, ඒ කියන්නේ 1505 විතර තමා පෘතුගාලේ ඉඳල ඩයස්ල ලංකාවට ආවෙ. හැබැයි දැන් කාලේ කතාව වෙනස්. දැන් ලංකාවේ ඩයස්ල ඩයස්පෝරා වෙලා ලංකාවෙන් පිටරටට ගොහිං. හරියටම අංශක 180 කළා 0 විකලාත් 0.

ඉතිං ඔය ඩයස්ල ඔක්කොම වගේ ගිහිල්ල ඉන්නේ උතුරු ඇමරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව ආදී  සුද්දෝ ඉන්න රටවලට. අප්‍රිකාව චීනේ ආදී රටවලට ගිහිං පදිංචි වෙලා ඉන්න ඩයස්ල ගැන අහන්ඩ ඇත්තෙම නැති තරං.

ඔය පරණ ඔරිජිනල් සුද්දෝ ඩයස්ල ලංකාවට ඇවිත් උන් තමයි සුදු, උන් තමයි ඔක්කොම දන්නේ කියල අපි, මේ ලංකාවේ ජනතාව බය කොරාගෙන හිටි කාලයක් තිබ්බලු නේ.

මට හිතෙන්නේ අලුත් ඩයස්ලත් හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ සුද්දොත් එක්කම ජිවත් වෙන නිසා 'සියල්ල දත්' වගේනේ. එහෙමත් නැත්තං වැඩ කොරන්නෙ  හරියට  ලංකාවේ උදවිය ගැන නොයෙක් නොයෙක් ඇරියස් තියෙනවා වගේ.

ලඟදි රුවං ඩයස් (කැ) සෑර් එයාගේ බ්ලොග් එකේ කාඩියෝලොජිස්ට් කෙනෙක් ගැන පොස්ට් එකක් දමා තිබුනා. ඔහු එම නිගමන වලට පැමිණි අන්දම ගැටළු සහගත වූ නිසා හැට්ටරුත් එයට කොමෙන්ට් එකක් දැම්මා. එය (ඇපෲ නොවී?) පල නොවුනත් එයට සමාන රසික ඩයස් (ඕ) කොමෙන්ට් එකකට ඔහු පිළිතුරු දී තිබුනා.  කෙසේ වෙතත් හැට්ටර්ගේ කොමෙන්ට් එක මෙලෙසයි.

//රුවං සෑර්, 'ඇය තමා  ලංකාවේ මෙන්ම කැනඩාවේද කාඩියෝලොජිස්ට් කෙනෙකු ලෙස කැනඩා ශ්‍රී ලාංකික ප්‍රජාව ඉදිරියේ තමාව හඳුන්වා දී තිබුනාය.' සෑර් ඒ කතාව ටිකක් හරි මදි මදි වගේ නේද. එයා හිටපු පොලිස්ට කිව්වට අඩුම ගන්නේ ඔබටවත් එයාව හඳුන්වා දීල තිබිල නැහැ නේද? ඉතිං කෝමද පුල් ෂුවර් එකටම  කියන්නේ එයා ශ්‍රී ලාංකික ප්‍රජාවම අන්දලා කියල. තව එකක් එයා කාඩියෝලොජි යුනිට් එකේ සේවය කළා කිව්වම මූලස්ථානයේ හිටපු පොලිස් ඒක වරදවා තේරුම් ගත්තද කියල ඔබ දන්නවද? කොහොමත් 'කොණ්ඩයා'ව අල්ලපු කෂ්ටියනේ ඔය. ඇරියස් තිබුනට කමක් නෑ ටිකක් හොයල බලල කරන්ඩකෝ. සමහරවිට හිටපු පොලිස් උදවුවෙයි හොයන කියන රහස් පරීක්ෂක වැඩ වලට.
ජයවේවා!//

එක හාදයෙක් ඇවිත් ප්‍රශ්න අහනවා. ඔව් එයාගෙත් රුවං ඩයස් (කැ) සෑර් එක්ක ඇරියස් එකක් තියෙන බව පේනවා. නමුත් රුවං ඩයස් (කැ) සෑරුත් එයාට කෙලින් උත්තරයක් දෙන්නේ නැහැ.
ඊළඟට වෙනත් ප්‍රොෆයිල් හාදයෙක්ට comment has been removed නමුත් රුවං සෑර් පාලුගෙයි වලන් බිඳිනවා.

ඔන්න ඊළඟට තවත් කේස් එකක්.
ඇෂ්ටි හැලෙන්ඩ දෙඤඤං බැටේ විචාරේ වෛද්‍ය වෘත්තියට. "වෛද්‍යවරයෙක් පැයට $30 ලබන විට...."  මෙතන  තියෙනවා නේස් නෝනලට පඩිය පැයට ඩොලර් 32.66 සිට ඉහලට කියල. පවු නේ ඒ වෛද්‍යල - නේස් නෝනලට 32.66 වෛද්‍යලට 30යි.. දැන් බලමු වෛද්‍යවරයෙක් පැයට $30 ගණනේ පැය 24ම මුළු අවුරුද්දම වැඩ කලොත් එයාට ලැබෙන්ඩ ඕනේ ඩොලර් 262,980ක්. හැබැයි මෙතන (පිටුව 20 ) බැලුවම නං කියන්නේ ලෝවස්ට් ඇවරේජ් 266,000 ක් කියල. බලාගෙන යනකොට ඒ වෛද්‍යල පැය 24ම දවස් 370ක් විතර අවුරුද්දකට කොරල (අපි දන්නා අවුරුද්දට නං තියෙන්නේ දවස් 365යි කාලයි). පිස්සු හැදීල හොඳවෙලා ආයේ හැදෙනවා බම්ප් වෙවී.

බොරු ප්‍රොපයිල් නැතුව වරෙන් ඩෝ පේස් ටු පේස් නිවටයෙකු නොවී. අම්මප කොහෙද මේ ෆේක්‌ ප්‍රොෆයිල් තියෙන්නේ, එතකොට කොහොමද ජෙනුයින් ප්‍රොෆයිල් එකක් හඳුනාගන්නේ. සමාදාන විනිශ්චයකාර තුමෙක් සහතික කල 3X4 කළු සුදු හෝ පාට පොටෝ එකක්, උප්පැන්න සහතිකේ (ඔරිජිනල්), වැයික්කියේ පොලිසියෙන් ලබාගත් මහපට ඇඟිල්ලේ සලකුණ, තව IELTS සහතිකේ කොපියක්, DNA අරව මේවා....  තව මොනවාද ඕනෙ ජෙනුයින් ප්‍රොෆයිල් එකක් හදන්ඩ. දාහක් ප්‍රශ්න.

ඊළඟ පොස්ට් එකේ - අම්මටසිරි බුවා හබකට අසු විය. ඉරකි තිතකි. තවත් තිතකි.

රුවං ඩයස් (කැ) සෑර්ට ඇනෝ මැෂිම දාල 'බුවෝ' අල්ලන්ඩ කාගේවත් විරෝදයක් නැහැ. පොඩි එකාගේ විනෝදෙ හරි පශ්ෂ පැත්තේ ඉත්තෑවො පුට්බෝල් ගහනව වගේ හරි අපට අදාළ නැහැ.

රුවං සෑර්ම කොම්ප්ලේන් එක දාල
රුවං සෑර්ම හොර ගෙඩියව අල්ලලා
රුවං සෑර්ම ඌව උසාවිදාල
රුවං සෑර්ම නඩුවත් අහල
රුවං සෑර්ම ඌට ආයුද පෙන්නන්ඩ එක්කගෙන ගිහිං
රුවං සෑර්ම ඌව ඉවර කොරල දානවා.   . 
එව්වත් අපිට අදාලම නැහැ.

ලංකාවේ.. මිනිහ කෂිප්පු පෙරලා පැනල ඉන්නකොට ගෑනියි ළමයිනුයි නන්දම්මයි ඔක්කොම පොලෝසියෙන් ගෙනිහින් ලොකප් එකේ දානවා, මිනිහා දියං කියල. මෙතනත් රුවං ඩයස් (කැ) සෑර්  අර රතු පාටින් දාල තියෙන්නේ ඕකමනේද ? සෑර් අර මුලස්තානේ හිටපු පරණ පොලිස් ගෙන් වැඩිය උපදෙස් ගන්ඩ එපා. අපේ මැතිඳු හයි පයි  ලෝයර්ලගෙන් ඇඩ්වයිෂ් අරන් ප්‍රශ්චාත් භාගේ ඇර ගත්ත එකේ අනිත් එක සෑර්ට වෙන්නේ.  .

ගරු රුවං ඩයස් (කැ) සෑර්, සෑර් රට රටවල ඉගෙනගත්තු, උගත් වැදගත් මිනිස්සු ආස්සරේ කොරන මනුස්සයෙක්නේ. හෙලුවෙන් ඉන්ටනෙට් එකේ රෙස්ලිං කොරන්ඩ යන්ඩ එපා. අර යකා එක්ක ඇරියස් තියෙනව නං එව්වා ඌත් එක්ක බේරගන්ඩ. උගේ නොම්බරේ නැත්තන් වයිපර් එකේ නොම්මරේ ගූගල් කොරල උගේ නොම්බරේ ඉල්ලගෙන රෙවෙන්ඩ දෙන්ඩ. හැබැයි සෑර් ගූ කෑවට කමක් නෑ අමුවෙන් කන්ඩ එපා අඩුගානෙ හොඳට පුච්චල කන්ඩ.
මයින්ඩ් එක ෆෝම් කොර ගන්ඩ එපා ඕපන් වෙන්ඩ, කූල් වෙන්ඩ, ඩල්කොලැක්ස් එකක් බොන්ඩ.

ජයවේවා!

8 comments:

  1. තනියෙන් ගොන්පාට් දාන මොංගල් හාදය ගැන වෙන්න ඕනේ මේ කියන්නේ. ඒකා මානසික ලෙඩෙක් වගේම අමු දසයා
    ඇනෝ ආවා කියල කවුද මනුස්සයෙක්ගේ විස්තර එක්කම ලිපියක් පළකරලා තියෙනවා තර්ජනයක් සමගින්
    තාම PhD එකවත් ඉවර නැහැ හැබැයි Dr පට්ටම බොරුවට ගහනවා, ඒ ලෙවල් හරියට පාස්වෙලා ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට යන්න බැරිවුනු ඇරියස් එක හිතේ තියාගෙන පැසවමින් අනෙක් මිනිසුන්ට කුඩුකේඩුකම් කරන අමණයෙක්.

    ReplyDelete
  2. මෙ විට්ටර් ගේ මල්ලි හැට්ටර් අයියා..... අම්මා සෝරු ....

    දැන් ලංකාවේ ඩයස්ල ඩයස්පෝරා වෙලා ලංකාවෙන් පිටරටට ගොහිං. හරියටම අංශක 180 කළා 0 විකලාත් 0.
    හුකනවා පුන් සඳේ, ලාම්පුව ළිඳේ, [මුන්] ඔක්කොම කරුවලේ, පක පුකත් මාරුවේ

    මට හිතෙන්නේ අලුත් ඩයස්ලත් හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ සුද්දොත් එක්කම ජිවත් වෙන නිසා 'සියල්ල දත්' වගේනේ. එහෙමත් නැත්තං වැඩ කොරන්නෙ හරියට ලංකාවේ උදවිය ගැන නොයෙක් නොයෙක් ඇරියස් තියෙනවා වගේ....

    හැට්ටර් අයියා දීලා තියනවා ඉස්ම යන්න මෙ සංක්‍රමික පරගැතියන්ට ටොක්ක !!!

    මෙකුන් ඔය සංක්‍රමණ ඩයස් පාට එක දෑමට උන් ඒ ඒ රටවල් වල අඩුකුලේ සිටිසන්. මොකුන් හිතාගෙන ඉන්නවා උන්ට නො 1 සිටිසන්කියලා. එරටේ ඉන්න කළු එවුන්ට සලකන්නේ අවුලට, කොලේට සම අයිතීන් තිබුනයි කියලා කිව්ව්වට.

    මුන් ඔක්කොම වගේ ගිහිල්ල ඉන්නේ උතුරු ඇමරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව ආදී සුද්දෝ ඉන්න රටවලට ඊට පස්සේ ජොබක් හොගෙන

    [සමහර ජොබ් වලට උන් නැවත ඒ රටේ විභාග ලියන්න ඕනේ විශේෂයෙන් දොස්තර කම් කරන්න නම් මොන රටෙන් ඉගෙනගෙන ආවත්]

    කාර් ලෝන් එකක් අරන් ඊටත් පස්සේ ගහනවා මොගේජ් ලෝන් එකක් අවුරුදු 25 කට ගෙයක් ගන්න ඊට පස්සේ පුක ඉරාගෙන වැඩ කරලා ඒ නයයි පොළියයි ගෙවන්න සුද්දට පුක දීගෙන කර බාගෙන වැඩකරනවා. හේතුව රස්සාවෙන් දොට්ට දැම්මොත් මොගේජ් ලෝන් එක ගේවා ගන්න බැරිවෙයි කියලා

    රුවං ඩයස් (කැ) සෑර් එයාගේ බ්ලොග් එක ගැන කියන්න දෙයක් නැ ජාතකේ රොන් මැන්ටල් බුවෙක්. රටේ JVP කැරලි කාලේ ලංකාවේ උන්න වගේ ලියන්නේ එවා පොත් කරලා විකුණගෙන කන පරගැතිපොරක්. දන්නා ලබ්බකුත් නැ කාගෙන්හරි අහගතු ඒවා ටිකක් තමන් අත්වින්දා වගේ වැල බයිලා ලියනවා

    එක හාදයෙක් ඇවිත් ප්‍රශ්න අහනවා. ඔව් එයාගෙත් රුවං ඩයස් (කැ) සෑර් එක්ක ඇරියස් එකක් තියෙන බව පේනවා...// නමුත් රුවං ඩයස් (කැ) සෑරුත් එයාට කෙලින් උත්තරයක් දෙන්නේ නැහැ..... රුවං ඩයස් (කැ) දන්නවා උත්තර දුන්නොත් එක හරියට ආර්ථික ඔස්තාර් බන්දුල රුපියල ඉහල යන එකට දීපු උත්තරවලට සමාන වගේ වනනිසා

    රුවං සෑර්ම කොම්ප්ලේන් එක දාල
    රුවං සෑර්ම හොර ගෙඩියව අල්ලලා
    රුවං සෑර්ම ඌව උසාවිදාල
    රුවං සෑර්ම නඩුවත් අහල
    රුවං සෑර්ම ඌට ආයුද පෙන්නන්ඩ එක්කගෙන ගිහිං
    රුවං සෑර්ම ඌව ඉවර කොරල දානවා.

    පව් ඔයි හැට්ටර් අයියේ !!!!!

    ෆ්‍රී වයිෆයි තිබුනට ඩේටා කපාගෙන මාර මඩක් කාල තියෙන්නේ මැන්ටල් ඩොකා .... රුවං සෑර්ම ඌව ඉවර කොරල දමයි කිව්වට පොරට මොකද උනේ එකත් 2018 වසරේ මහින්ද ලොක්කා අගමැති වුනාවගේනේ

    මෙ මැන්ටල් ඩොකාත් ශ්‍රී ලාංකික ප්‍රජාවම අන්දලා ඉන්නේ පඩ ෂෝ දාන්න දෙයියා. රැඩිකල කිව්වට උගේ බ්ලොගත් බ්ලොක් කරගෙන් ඉන්නේ පිට කසන කොමන්ට් විතරක් පල කරවාගෙන හිට් වෙන්න අපටත් කියන්න තියෙන්නේ තමන්ගේ ගු කෑවට කමක් නෑ අමුවෙන් කන්ඩ එපා අඩුගානෙ හොඳට පුච්චල කන්ඩ. බාබකිව් ලෙවල් එකේ ඒ ඒ සෝස් දාගෙන, ටොමෑටො ටොස් අඩුවෙන් දාගන්න එක ඇඹුලයි.

    මෙ වගේ තව සංක්‍රමණික පරගැතියෝ එංගලන්තේ පොමිරටේ කැන්ගරුදේසේ එහෙම ඉන්නවා සල්ලි දීලා ලංකාවේ පුරවැසි බාවය ලබාගත්ත උන් ලංකාවට උපදෙස් දෙන මන් පොරවල් වෙන්න හදන


    ගෙදර යනගමන්

    ReplyDelete
  3. ඔය කොච්චර කිව්වත් උඹලා ඌට බයයි. ඒ නිසා තමයි උඹලා නිර්නාමිකව ඇවිත් ඌට ගහන්නේ. ඌට තමන් ගේම නියම නමින් ෆේස් ටු ෆේස් ගේමට ආවේ මාතලන් - ප්‍රියන්ත හේවගේ විතරයි. උඹලට ගටක් තියනවනම් ඔය කියන ඒවා තමන් ගේ නියම අනන්‍යතාවයෙන් ඇවිත් කියපං. එතකං ඕවා නරිවාදං විතරයි.

    ReplyDelete
    Replies
    1. ගරුතර ඇනෝ සෑර්,

      මට නං රුවං ඩයස් සෑර් සමග ගේමක් නැත. මාතලන් - ප්‍රියන්ත හේවගේ ෆේස් ටු ෆේස් ගේමට එන්ඩ ඇත්තේ රුවං ඩයස් සෑර් සමගය. ඒ මිස රුවං ඩයස් සෑර්ගේ නෝනා මහත්මයාගෙන් ගේම ඉල්ලුවේ නැත. ජෙන්ටල්මන් ගේම් වලට අහක ඉන්නා නෝනලා අල්ලාගන්නේ කූර කෙලින් වෙන්නේ නැති අය කියා මම සිතමි.
      අනන්‍යතාවයේ ප්‍රශ්නය ඔබට තේරුම් ගොස් නැති බවත් පෙනේ. ඔය අනන්‍යතාවය පෙන්නන්ඩ මොකක්ද අවශ්‍ය? සමාදාන විනිශ්චයකාර තුමෙක් සහතික කල 3X4 කළු සුදු හෝ පාට පොටෝ එකක් ඔට්ටුද තව මොනවා හරි ඕනෙද . ඇනෝ සෑර්, මේ අන්තර්ජංජාලෙම ඇනොනිමස් වෙච්ච එකේ, අහවල් පකටද සෑර් තව ටිංකිරි හොයන්නෙ.

      ජයවේවා!
      Myself Hattor

      Delete
    2. /// ඔය අනන්‍යතාවය පෙන්නන්ඩ මොකක්ද අවශ්‍ය? සමාදාන විනිශ්චයකාර තුමෙක් සහතික කල 3X4 කළු සුදු හෝ පාට පොටෝ එකක් ඔට්ටුද තව මොනවා හරි ඕනෙද . ඇනෝ සෑර්, මේ අන්තර්ජංජාලෙම ඇනොනිමස් වෙච්ච එකේ, අහවල් පකටද සෑර් තව ටිංකිරි හොයන්නෙ. ///

      අන්න කතාව...

      Delete
  4. සමාවෙන්න.කලින් comment එකේ නම කියන්න අමතක වුනා. ඒක මෙසේ නිවැරදි විය යුතුයි.

    ඔය කොච්චර කිව්වත් උඹලා වෛද්‍ය රුවන්ට බයයි. ඒ නිසා තමයි උඹලා නිර්නාමිකව ඇවිත් රුවන්ට ගහන්නේ. රුවන්ට තමන් ගේම නියම නමින් ෆේස් ටු ෆේස් ගේමට ආවේ මාතලන් - ප්‍රියන්ත හේවගේ විතරයි. උඹලට ගටක් තියනවනම් ඔය කියන ඒවා තමන් ගේ නියම අනන්‍යතාවයෙන් ඇවිත් කියපං. එතකං ඕවා නරිවාදං විතරයි.

    ReplyDelete
  5. උඹලට ගටක් තියනවනම් ඔය කියන ඒවා .....සුකර රුවන් උබ ඇනෝ විදියට මේකේ කොමන්ට් කරන්නේ උබත් නියම නමින් වෙරෙන්කෝ එහෙම නැතිව කඩේ යනවනම් තුම්මුල්ල අතගාලා බලපන් 3 තියනවද කියලා හා මචන්

    ReplyDelete
  6. /// ලංකාවේ.. මිනිහ කෂිප්පු පෙරලා පැනල ඉන්නකොට ගෑනියි ළමයිනුයි නන්දම්මයි ඔක්කොම පොලෝසියෙන් ගෙනිහින් ලොකප් එකේ දානවා, මිනිහා දියං කියල. මෙතනත් රුවං ඩයස් (කැ) සෑර් අර රතු පාටින් දාල තියෙන්නේ ඕකමනේද ? සෑර් අර මුලස්තානේ හිටපු පරණ පොලිස් ගෙන් වැඩිය උපදෙස් ගන්ඩ එපා. අපේ මැතිඳු හයි පයි ලෝයර්ලගෙන් ඇඩ්වයිෂ් අරන් ප්‍රශ්චාත් භාගේ ඇර ගත්ත එකේ අනිත් එක සෑර්ට වෙන්නේ. .

    ගරු රුවං ඩයස් (කැ) සෑර්, සෑර් රට රටවල ඉගෙනගත්තු, උගත් වැදගත් මිනිස්සු ආස්සරේ කොරන මනුස්සයෙක්නේ. හෙලුවෙන් ඉන්ටනෙට් එකේ රෙස්ලිං කොරන්ඩ යන්ඩ එපා. අර යකා එක්ක ඇරියස් තියෙනව නං එව්වා ඌත් එක්ක බේරගන්ඩ. උගේ නොම්බරේ නැත්තන් වයිපර් එකේ නොම්මරේ ගූගල් කොරල උගේ නොම්බරේ ඉල්ලගෙන රෙවෙන්ඩ දෙන්ඩ. හැබැයි සෑර් ගූ කෑවට කමක් නෑ අමුවෙන් කන්ඩ එපා අඩුගානෙ හොඳට පුච්චල කන්ඩ. ///

    ++++++++++++++++++++++

    ReplyDelete