Friday, December 29, 2017

විසිපහ පස් දෙනෙක් අතරේ සම සමව බෙදීම.. Ho….ly Sh!t

ගුඩ් මෝනිං වේවා ඔබ සැමටම.

පස්නපස්නපස්න..

මෙව්වා ගැටළු කොරගන්ඩ එකනේ වැඩේපස්න පස්න විදියටම තියාගන්ඩගැටළු කොරගන්ඩ එපා. අර කතාවටත් කියන්නේ සෝඩා එප්හා කියල. අන්න ඒ වගේ. පස්න එප්හා.

මේක ලියන්ඩ හේතු උනේ එමා මිසීගෙ 'ඇයිගෑණුන්ට මෙහෙම වෙන්නෙ?'  බ්ලොග් පොස්ට් එක සහ ඉයන් සෑර්ගේ 'ඇයිපිරිමින්ට මෙහෙම වෙන්නේ?'  පොස්ට් එක. සොක්‍රටීස් ලා ප්ලේටෝල වගේ ඒ ලොකු ලොක්කෝ දාර්ශනික සංකල්ප විශ්ලේෂණය කොරනකොට අපි වගේ දෙකයි පනහේ කෂ්ටිය අම්මට සිරි ඒකත් හරි බලන් යනකොට මේකත් හරි කියා කියා බකමුණෝ වගේ දෙපැත්ත බල බලා ඉන්නවානැද්ද මං කියන්නේ.

මේ අපොස(සා පෙ) වත් ලියල නැති ප(beep)ක් මොන හු(beep)ක් කියනවද කියල හිතෙනවා නේද?. සෑර්ලට කියන්ඩ සා පෙ නොලිව්වට මිත්රයෙක්ට හොරට සා පෙ ගණන් පත්තරේ නං ලියල දීල තියෙනවා. හැට්ටර්ගේ ඉස්සර ඉඳලම ඔය ගණන් ස්තරේජිල්මාට්ජල්තරපරිගණක (කොම්පියුටර් කියන ජාතිය ඒ කාලේ තිබ්බේ නැහැ)  වැඩ කෑලි ගැන බෝම ලොකු කුයි කුයි එකක් තිබ්බ. දැන් කියල අඩු  නැහැ නෙවේ. දැනුත් තියෙනවා. ඇයි මැජික්අර කාලයක් තිබ්බනේ මැජික් බලයෙන් IP ඇඩ්‍රස් බලා දෙනු ලැබේ කියල කේස් එකකුත්. තාම හොයනවා හොයාගන්ඩ බැරිඋනාදන්නා එකෙක්වත් කියල දෙන්නේ නැහැ නේ. ඔන්න අපේ කෂ්ටියගේ ගුරු මුෂ්ටි හැන්ගිල්ල. කෝමද රටක් දියුණු වෙන්නේ ඔයවගේ කෂ්ටිය එක්ක. නැද්ද මං කියන්නේ.

ගණන් සාස්තරේ කිව්වම මතක් උනේ මෙන්න මේ සරල ගණිත ක්‍රමේ ඔව් ඔව් බෝල්පොයින්ට් පෑනෙන් තමයි අස්සන් කරන්නේසොරි වෙන්ඩ ඕනේනෑ මං කිව්වේ මේ ගාන හදන්නේ.

ඒක හොඳ නැත්තන් මේක  බලන්ඩකෝ.

දැන් හරිනේ... පුල් පිට් නේ.
බහිමු මාතෘකාවට.

ඔබ සැමට සුබ නව වසරක් වේවා!
මේන් තිංසරීර සවුක්කිය හොඳින් තියාගන්ඩ බලන්ඩඅනික්වා අපි එන එන විදියට ගහ උලුවස්සා ක්‍රමේට කරමු.

එහෙනං හරිනේ ඈ,
මේං අපි ගියා.


Have Fun Guys!



ප. ලි.: මාව හොයාගෙන ඇවිල්ල ඉස්තුති කරන්ඩ ඕනේ විදියට කොළඹ සහ ගාල්ලේ සිටින ඔබ සැමට නව වසරේ උදාව සෙලිබ්‍රේට් කරවන්නේ. හැට්ටර් කිව්වොත් කිව්වා, තනි වචනේ මිනිහා...
ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් දෙසැම්බර් 31 දා ලබුගම හා කලටුවාව ජලාශ වලටත් ගාල්ලේ බීක්කේ මහා වතුර ටැංකියටත් කිරි හට්ටියක් සහ පැණි මුලක් බැගින් දමන්නට සියලු සැලසුම් සම්පාදිතයි. ගෙදර ඉඳන්ම කිරියෙන් පැණියෙන් නාගෙන ඔබ සැමට අලුත් අවුරුද්ද සමරවන්නේ කවුද ඉතිං ,  

12 comments:

  1. කවුද බං දන්නෙ උඹට බ්ලොග් එකක් තියෙනවා කියලා. මගේ පොස්ට් එකේ ට්‍රැෆික් සෝසස් බලකොට දැක්කේ. ගැජට් එක ඇඩ් කරපං අපිට එල්ලගන්න

    ReplyDelete
    Replies
    1. follower gadget eka add karanna

      Delete
    2. අපි එහෙම තමයි ඉයන් සෑර්, සෝස් කියන්නේ තත්කාලී සෝස්, සෝයි සෝස්, ඔයිස්ටර් සෝස් අරව මෙව්වා ඔක්කොම තියෙන තියෙන විදියට දෙනවා.
      අර එල්ලන එක පොඩ්ඩක් හොයල බලන්ඩ ඕනේ.
      ජයවේවා!

      Delete
  2. හම්මට.. ගෑනුන්ට පිරිමින්ට එහෙම වෙන්නේ ඇයි කියනෙක ගැන මාර විග්‍රහයක්නේ උඹ කරලා තියෙන්නේ.. ඒකත් හරියටම අර 5*14 25 කියනවා වගේම සරල ඒත් සමහරුන්ට කොච්චර කියුවත් තේරුම් ගන්න බැරි නියායක්.. ආ.. මේ.. මිට පස්සේ මතක් කරලා ලින්ක් දානකොට open in a new tab කියල දාපං.. නැත්නම් ලින්ක් එක බලල සුටුස් ගාල කතිරේ ක්ලික් කරාම තමයි මතක් වෙන්නේ 'මේක බැලුවේ පෝස්ට් එකක් හරහානේ..කෝ ඒ පෝස්ට් එක දැන්' කියල.. ආයි ඉතින් මුල සිට එන්න ඕනි.. හෙහ්.

    ReplyDelete
    Replies
    1. 5*14=25 වෙන්නොනි.. අනික උඹට සුභ අලුත් අවුරුද්දක්! ජයවේවා! :)

      Delete
    2. ඔන්න සෑර් හැදුවා.

      දැන් බලන්ඩ, මේ හැට්ටර් ජනේල (වින්ඩෝස්) හරියාකාරව ඉගෙනගත්තේ නැහැ, නමුත් හිටපු ජනපති තුමාගේ අඩිපාරේ යමින් ජනේලේ එල්ලෙන විධිය ඉගෙනගත්ත, දැන් ඉන්න ජනපති තුමාගෙන් බෝල්පොයින්ට් පෑනෙන් අස්සන් කරන එක ඉගෙන ගත්තා.
      කොමාන්ඩර් සෑර්ගෙන් new tab කේස් එක ඉගෙනගත්තා.
      තැන්කිව්ම වේවා මේ දේ ඉගැන්නුවාට. කවද ඉගෙනගත්ත ලයිනක්ස් ද?

      Delete
  3. අහම්බෙන් දැක්කෙ මේක. අද තමයි බ්ලොග් එක හම්බුනේ, හොඳ වෙලාවට මේක අඹ ගහ යට එල්ලල තිබ්බ.

    හතර අතේ හැමෝටම වනලද මන්ද :)

    ඔබ කියන තරම් ලොකු ලොක්කෙකුත් නෙවෙයි මම. ඒ විතරක් නෙවෙයි ඔබෙන් මගේ පොස්ට් එකට ඉතාම අපූරු කොමෙන්ටුවක් තමයි ලැබුණේ.

    සුභ 2018 වසරක් වේවා ඔබට!

    ReplyDelete
  4. යෝකොසෝ එමා මිසී යෝකොසෝ,

    තැන්කිව් වේවා මේ පැත්තේ ආවට!
    සැරට ගනං ගන්ඩ එපා මිසී, මෙව්වා මේ... මේ ... නිකන් විනෝදේට වගේ ලියන එව්වනේ. ඈ ..
    හිතට එනදේ ලිව්වා, වැඩිය දුර දිග කල්පනා කොරන්ඩ ගියොත්...
    මිසීම දන්නවා නේ පස්න පත්තරේ ලියල ඉවරවෙලා වෙලාව ඉතුරුඋනාම සමහරු නැවත මුල ඉඳල එකින් එක බලනවා. එතකොට කෝමද, ඔන්න එතකොට ෆයින් ඩිටේල් කල්පනා කොරන්ඩ ගිහින් වැඩේ ඇන රාත්තලක් කොර ගන්නවා. අහල ඇතිනේ, නැද්ද මං කියන්නේ.

    හැබැයි, මිසීගේ වැඩෙන් මේ කේස් එක නැගල ගියා. අපිත් නොදන්න දේ ඉගෙන ගත්තා, අලුත් දේවල් සෙව්වා - අහවල් එක වෙන්නේ කෝමද, මෙහෙම වෙන්නේ නැත්තේ ඇයි වගේ... අන්න එතනයි වැදගත් කම තියෙන්නේ. (ඔය අතරේ හැට්ටර් සුපුරුදු ෆන් එකත් ගත්තා, ෆන් නොමැති ලයිෆය කිම? කියල පුරාණ ඉරිසින් වහන්සේලාත් කියල තියෙනවනේ.!, නැද්ද?)

    ඔහොම යමු, අපිත් එන්නං.
    ඔබට සුභ දහ අටක්!
    මේ හැට්ටර් සං .

    ReplyDelete
  5. හුටා.. නෙලනව කියල මෙහෙමත් නෙලනවද බං? මම කිව්වෙ මල්? 🙃 මේ බ්‍රෝ.. තරහ නැතුව පස්සෙන් එලවන අර මොකක්ද එක මේකෙ වැලේත් එල්ලනවද? එහෙනං ඕන් අපි කැපුන.

    ReplyDelete
  6. සුඛා!, ඒකං ෆලොවරං දානංච දස දහසක් ෆලොවරං ලබ්භතේ!

    තැන්කිව් බ්‍රෝ!

    ReplyDelete
  7. සුබ නව වසරක්

    ReplyDelete
    Replies
    1. Pra Jay සෑර්ලා දැක්කත් ඉතින් සන්තෝසයි.
      ඔබටත් සුබ දහ අටක්!

      Delete